Politics ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මතයි ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය. කෙටුම්පතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි. ඒ June 24, 2026 No Comments
Politics හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ June 16, 2026 No Comments
Politics වියට්නාම ජනපති අද දිවයිනට වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත May 7, 2026 No Comments
News පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා January 7, 2026 No Comments
News හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. January 5, 2026 No Comments
Politics නාමල් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත. මේ අනුව එම පුරප්පාඩුවට එම පෙරමුණේ මන්ත්‍රී ඩී.වී. November 19, 2025 No Comments
Politics අයවැය දෙවනවර කියවීම අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය ආරම්භ වී තිබේ. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇත. අද පස්වරු 6ට අදාළ ඡන්ද November 14, 2025 No Comments