News පොඩි ලැසී දිවයිනට සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම February 27, 2026 No Comments
Criminal අකුරේගොඩ වෙඩික්කරු මිනීමැරුම් 20 ක් කරලා අකුරේගොඩ නීතිඥ ගයාන් බුද්ධික මල්ලවාරච්චි මහතාට සහ ඔහුගේ බිරිය නිසංසලා මහත්මියට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ දෙවැනි වෙඩික්කරු ලෙස සැකපිට අත්අඩංගුවට ගත් හිටපු February 26, 2026 No Comments
News ගල්අඟුරු සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව නම් කෙරේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය අධ්‍යනය සඳහා කමිටුවක් පත් කර ඇත. පහත නම් විශේෂඥයන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් February 26, 2026 No Comments
Criminal පොඩි ලැසීව මෙරටට ගෙන ඒමට CID නිලධාරින් ඉන්දියාව බලා පිටත්ව යයි අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නොහොත් පොඩි ලසි යනු අරුමාහන්දි වසන්ත සිල්වා හා අප්පුවාහන්දි දිල්හානි යන අයගේ බාල පුතු වන අතර පොඩි ලසිත් යන නම February 26, 2026 No Comments
Criminal අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (21) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා February 22, 2026 No Comments
Criminal ගොඩගම DCBD ස්ථානාධිපති අමිල ගොවින්නගේ මෙහෙයවීමෙන් වෙඩික්කරු අල්ලු මෙහෙයුම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු ඊයේ (21) දින ගොඩගම කොට්ඨාශ අපරාද විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ඇතුළු February 22, 2026 No Comments
Criminal දෙවුන්දර වෙඩි තැබීමක් – මාළු ව්‍යාපාරිකයකු මිය යයි ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා February 21, 2026 No Comments
Criminal අකුරේගොඩ ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි අකුරේගොඩදී නීතිඥයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මුහුණේ තිබිය හැකි විවිධ ස්වරූප ඇතුළත් ඡායාරූපයක් ඊයේ (20) පොලිසිය මාධ්‍යවෙත නිකුත් February 21, 2026 No Comments
Criminal අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර අකුරේගොඩ සුපිරි වෙළඳසැලැක් ඉදිරිපිටදී පසුගියදා නීතිඥ මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට February 17, 2026 No Comments
Criminal අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට සැකපිට හතරක් අත්අඩංගුවට බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අකුරේගොඩ සුපිරි වෙළඳසලක February 16, 2026 No Comments