අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (21) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව මෙලෙස සැකකරු දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *