ආපදා මරණ සංඛ්‍යාව 486 ක් දක්වා ඉහළට

ආපදා මරණ සංඛ්‍යාව අද (05) උදෑසන වන විට 486 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවමත් පුද්ගලයින් 341 ක් අතුරුදන්ව සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.

පවුල් 51,023ක පුද්ගලයින් 171,778 ක් මේ වන විටත් සුරක්ෂිත මධ්‍යස්ථානයන් හි රැඳී සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *