ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.
මේ අනුව එම පුරප්පාඩුවට එම පෙරමුණේ මන්ත්‍රී ඩී.වී. චානක මහතා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහහා පාර්ලිමේන්තුවේදී අද දැන්වීය.





