මට්ටක්කුලිය ප්රදේශයේදී ඊයේ රාත්රියේ පුද්ගලයකු ඉලක්කර කර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව කොට්ටාස අපරාද විමර්ශන ඒකකය මෝදර (DCDB) කියයි.
ඊට අනුබල දුන් දෙදෙනෙකු, වෙඩි ප්රහාරයට රැගෙන ආ ගිනි අවිය සහ යතුරුපැදිය කොට්ටාස අපරාද විමර්ශන ඒකකය භාරයට ගෙන ඇත.





