ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වේ.

එක්දින තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරග තුනකින් යුත් 20/20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරගය ලබන 30 වන දින පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිතය. 

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *