වත්තල පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වත්තල පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු සමග පිස්තෝල වර්ගයට අයත් ස්වයංක්‍රීය ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙම ගිනි අවිය පසුගිය දින කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන බව වත්තල පොලිසියය පවසයි

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *