වෙඩි ප්‍රහාරයකට පැමිණි දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ගිණි අවියත් සමඟ අත්අඩංගුවට

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයකු ඉලක්කර කර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව කොට්ටාස අපරාද විමර්ශන ඒකකය මෝදර (DCDB) කියයි.

ඊට අනුබල දුන් දෙදෙනෙකු, වෙඩි ප්‍රහාරයට රැගෙන ආ ගිනි අවිය සහ යතුරුපැදිය කොට්ටාස අපරාද විමර්ශන ඒකකය භාරයට ගෙන ඇත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *