අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට සැකපිට හතරක් අත්අඩංගුවට

බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අකුරේගොඩ සුපිරි වෙළඳසලක වාහන අංගනයේදී මෝටර් රථයක සිටි යුවලකට තවත් මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය 13 වැනිදායි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *