කෙහෙළියට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලක් සඳහා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා ලැබූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බොදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

තවත් නඩුවකට අදාළව කරුණු දැක්වීම මේ වනවිට අධිකරණ හමුවේ සිදුවන බව සඳහන් වෙයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *