ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙකු පත්කෙරේ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත්කර තිබේ.

ඒ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.

මෙම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *