කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය ආරම්භ වී තිබේ.
අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇත.
අද පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.