සාගරිකා දුම්රියේ රියදුරු ඇතුළු 4කගේ වැඩ තහනම් කෙරේ

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබියදී ඉකුත් 24වැනිදා පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රියේ ගමන්කල කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර තිබේ.

ඒ අනුව එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *