බේරුවල පොලිස් වසමට අයත් බෝගල්ල ප්‍රදේශයේ අත්හැර දමන ලද නිවසකින් ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව බේරුවල පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම නිවසක කාලයක් තිස්සේ කිසිදු පදිංචියක් නොමැති අතර එම නිවසේ අලුත් වැඩියා කටයුතු සඳහා කිසියම් පුද්ගලින් කිහිපදෙනෙකුට භාරදී ඇති අතර ,එහිදී එම නිවස තුළ තිබී මෙම බෝම්බය හමුවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන .





