මාතර – මිරිස්ස වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගෝනි 6ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගෝනි 6ක් හමු වී තිබෙනවා.

ඒ මාතර – මිරිස්ස වෙරළ තීරයේ තිබියදීයි.

කිලෝග්‍රෑම් 120කට වැඩි බරකින් යුත් මෙම උර 06 සමඟ සැකකරුවන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *