මත්ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන ගෝනි 6ක් හමු වී තිබෙනවා.
ඒ මාතර – මිරිස්ස වෙරළ තීරයේ තිබියදීයි.
කිලෝග්රෑම් 120කට වැඩි බරකින් යුත් මෙම උර 06 සමඟ සැකකරුවන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.